tag:blogger.com,1999:blog-8509600443809072602.post2363763811896025074..comments2023-06-23T13:27:26.514+05:30Comments on අන්දර මල්දම - The Garland of Tales: සෙනහසේ නවාතැන The Sanctuary of Love (අවසාන කොටස) අමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8509600443809072602.post-64647455088480016972013-06-06T12:47:55.521+05:302013-06-06T12:47:55.521+05:30කතාව කියවගෙන කියවගෙන යද්දි පොඩ්ඩි කොහොම ලියල ඇද්ද ...කතාව කියවගෙන කියවගෙන යද්දි පොඩ්ඩි කොහොම ලියල ඇද්ද කියල හිතුනා. මොකද හැම කෙනාම එක එක්කෙනාගෙ චරිත ඇසුරැ කරගෙන ලියද්දි පොඩ්ඩිට චරිතයක් ඉතුරැ නොවුන හින්ද? ඒත් මං හිතුවෙ පොඩ්ඩි පොඩ්ඩිගෙම චරිතයෙන් කතාව ඉවර කරයි කියලා. අපි හිතන දේම කතාවක වෙනවනන් ඒකත් වැඩක් නෑනෙ නේද? කතාවට පොඩ්ඩි එකතු කරපු චරිතෙ කතාව වෙන පැත්තකට ගෙනිච්චත් හොදම විදහ ඒකයි කියල හිතෙනව.

එක හුස්මට කියෙව්ව නියමයි....ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-69650868176682548402012-10-16T07:21:53.258+05:302012-10-16T07:21:53.258+05:30අනේ මන්දා, මුල් කොටස් වලට නොගැලපෙන ගතියක් මේ අවසාන...අනේ මන්දා, මුල් කොටස් වලට නොගැලපෙන ගතියක් මේ අවසාන කොටසේ තියෙනවා වගෙයි මට නම්. කතාවේ ලස්සන තියා ගෙන මුලට ගැලපෙන විදියට අවසාන උනා නම් මීට වඩා ලස්සනයි. කොහොම උනත් ඔයාලා හැමෝම එකතු වෙලා ගොතන මේ මල්දමට මගෙන් සුභ පැතුම්!!!mierhttps://www.blogger.com/profile/08688552933694762855noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-42161424862716369972012-10-08T06:39:47.948+05:302012-10-08T06:39:47.948+05:30තේරුනේ නැද්ද හී හී...
නොකීව කතාව මේකයි. සිරී, සුබ...තේරුනේ නැද්ද හී හී...

නොකීව කතාව මේකයි. සිරී, සුබාව අරගෙන පිටරට යනවා. එයාලගේ දුව තමා ආන්යා. ජයේ , සරෝව බඳිනවා. එයාලගේ පුතා තමා සුනෙත්. ආන්යා ගමට ආපු වෙලාවක සුනෙත්ව දැකලා අලුත් ආදර කතාවක් පටන් ගන්නවා. එයාලගේ දෙමව්පියන් ආදරෙන් පැරදුනාට මේ දෙන්නට නම් එහෙම වෙන එකක් නෑ. ගොඩක් ඒවා මවාගන්ට දීලයි කතාව ඉතුරු කලේ.

නැත්නම් සුබාට දරුවෙක් ලැබෙන්ට ඉන්නවා...සියල්ලෝ සතුටින් විසිර ගියා කියලා ලියන්ටත් තිබුනා.ඔහොම ලීවේ කියවන එක්කෙනාට කැමති දෙයක් හිතාගන්ට ඇරලා.

දැන් ආපහු කියවලා බලන්ට...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-28018884021618455562012-10-07T18:13:37.813+05:302012-10-07T18:13:37.813+05:30කතාවේ අන්තිම කොටස හැර ඉතුරු ඔක්කොම තේරුනා, ඒත් අන්...කතාවේ අන්තිම කොටස හැර ඉතුරු ඔක්කොම තේරුනා, ඒත් අන්තිම කොටසෙන් මම ගොඩක් හිර වුනා. ඒ කියන්නේ තේරෙන්නේ නැතුව ගියා.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-58411464371465594472012-10-07T03:30:19.226+05:302012-10-07T03:30:19.226+05:30අනෙක් මල්කාරයෝ මල්කාරියෝ වගේ දක්ෂ නෑ පොඩ්ඩි කියලා...අනෙක් මල්කාරයෝ මල්කාරියෝ වගේ දක්ෂ නෑ පොඩ්ඩි කියලා හිතෙනවා ඇති. එයාලා ලියලා තියන රස වෑහෙන කතා අතරේ පොඩ්ඩි ගොඩ නගලා තියෙන්නේ එයාගේ චරිතය...:D

//සායම් ගිය ඩෙනිමක්, පොඩිවී ගිය නිල් කොටු කමිසයක් හැඳ සිටි ඔහුගේ අවුල්වූ කෙස් කළඹ ගෙල මුල දක්වා වැවී තිබුනා. දින දෙක තුනකින් නොකැපූ රවුල මුහුනට එක්කලේ රලු පෙනුමක්. ' Wow ' ආන්යා හිතුවා.//
මේ තියෙන්නේ පොඩ්ඩි හිතන හැටි.:)))

බීට්ල්ට ගොඩක් ස්තූතියි ඇවිත් කමෙන්ට් කලාට.
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-369811358819560892012-10-07T03:26:47.755+05:302012-10-07T03:26:47.755+05:30මුල ඉඳන්ම කියවන්ට. නැත්නම් ටිකක් පැටලෙයි. අනෙක කතා...මුල ඉඳන්ම කියවන්ට. නැත්නම් ටිකක් පැටලෙයි. අනෙක කතාව එක, එක්කෙනා ගෙනියන්නේ තමන්ට ඕනි පැතිවලට කියලා තේරුම් ගියාද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-18071669634507742552012-10-07T03:25:33.815+05:302012-10-07T03:25:33.815+05:30පොඩ්ඩි කියන කතාවේ හැටිය ජයේ සුබාව බැන්දේ නෑ. බඳින්...පොඩ්ඩි කියන කතාවේ හැටිය ජයේ සුබාව බැන්දේ නෑ. බඳින්නේ සරෝව. ඒ දෙන්නාගේ ලමයි තමා ආයම කවදා හරි හම්බ වෙලා තියෙන්නේ.

එයාලගේ දෙමව්පියන්ට බැරි උනත්, මේ දෙන්නා නම් කවදා හරි ආදරෙන් ජය ගනීවි. පරම්පරා දෙකක කතාවක් ඒ විදියට එකතු කලා.

ඒ ලමයා පොඩ්ඩි නම් කරන්නේ සුනෙත්ව කොහොම හරි බැඳගන්න එක...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-6443941929173589562012-10-07T03:22:45.857+05:302012-10-07T03:22:45.857+05:30පොඩ්ඩක් ඔලුව කැරකුනාද?:)
අනෙක් අය ආදරේ රහම රහ කරල...පොඩ්ඩක් ඔලුව කැරකුනාද?:)

අනෙක් අය ආදරේ රහම රහ කරලා ලියද්දි පොඩ්ඩිට හිතුනෙම පැණි කෑවා වැඩී කියලා හී හී... ඉතින් පොඩ්ඩි මෙහෙම කරයි කියලා හිතුනු දේ කලා....Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-81470125157180743692012-10-06T22:29:56.315+05:302012-10-06T22:29:56.315+05:30සමහර කොටස් කියවලා තිබුණේ නැති නිසා මතකය අලුත් කරගන...සමහර කොටස් කියවලා තිබුණේ නැති නිසා මතකය අලුත් කරගන්න මුල ඉඳන් කියවන්න උනා... මේ දාලා තියෙන විදියට අන්දර මල්දම ගොතන්නේ නියම මල් කාරයෝ, මල් කාරියෝ ටිකක් හින්දා වැඩේ ලස්සනට යාවි ... :) මගින් නවත්තන්නේ නැතුව දිගටම ලියන්න... සුභපැතුම්..!Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-91025467320299779622012-10-06T18:16:13.908+05:302012-10-06T18:16:13.908+05:30මම නම් අදමයි අවෙ කතව නම් ලස්ස්නයි හිතට අල්ලුවා ඉති...මම නම් අදමයි අවෙ කතව නම් ලස්ස්නයි හිතට අල්ලුවා ඉතිරියත් කියවන්නම්... ජය,,,,සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-90932729296338154322012-10-06T15:43:20.530+05:302012-10-06T15:43:20.530+05:30ඔයා වෙනස්ම විදිහට ඉවර කරලා පොඩ්ඩි. කෙනෙක්ට ටිකක් හ...ඔයා වෙනස්ම විදිහට ඉවර කරලා පොඩ්ඩි. කෙනෙක්ට ටිකක් හිතන්ට ඉඩ ඇරලා ලියල තීන්නේ...ඒ විදිහට මාත් කැමති!
ම්ම් මට හිතුනේ ජයේ සුභා ව බැඳලා නෑ කියල. සරෝ වම බැන්දද නැද්ද කියන්ට අමාරු උනත් මට හිතෙනවා සරෝ තමා බැන්දේ කියල.අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-86614137586015266972012-10-06T12:32:10.638+05:302012-10-06T12:32:10.638+05:30මම අද මේ කතාවෙ කොටස් 6ම කියෙව්වෙ. හරිම ලස්සන කතාවක...මම අද මේ කතාවෙ කොටස් 6ම කියෙව්වෙ. හරිම ලස්සන කතාවක්. 6 දෙනාගෙ අදහස් 6ක්. හැබැයි අන්තිම කොටස කියවනකොට මුලදි ටිකක් හිතුවා මේ මොකද වෙන්නෙ කියල. අන්තිමටනෙ ඒ කතාව තේරුනේ.

// හරක් කක්කා //

ඒකට නම් හොඳටම හිනාගියා. Anshuhttps://www.blogger.com/profile/16391905463854886910noreply@blogger.com