tag:blogger.com,1999:blog-8509600443809072602.post2369357955259065445..comments2023-06-23T13:27:26.514+05:30Comments on අන්දර මල්දම - The Garland of Tales: 05. තමරුගේ කතාව (හත්වෙනි කොටස )අමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8509600443809072602.post-11499640128370593732013-05-07T21:19:54.253+05:302013-05-07T21:19:54.253+05:30අදමනේ ආවේ.... රවුමක් ගහලා එන්නම් :)
සුභ වේවා!!! ර...අදමනේ ආවේ.... රවුමක් ගහලා එන්නම් :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-89353300013044216612013-03-15T05:05:28.801+05:302013-03-15T05:05:28.801+05:30මෙයා නම් ඇක්ෂන් බලන්ටම ඉපදුනු කෙනෙක් වගේ...:D:D:Dමෙයා නම් ඇක්ෂන් බලන්ටම ඉපදුනු කෙනෙක් වගේ...:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-62017390041785506402013-03-15T02:25:41.049+05:302013-03-15T02:25:41.049+05:30මම හිතුව මේකෙ ඇක්ෂන් තියෙයි කියල. ෂික්!මම හිතුව මේකෙ ඇක්ෂන් තියෙයි කියල. ෂික්!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-89340185143811240142013-03-07T12:57:09.709+05:302013-03-07T12:57:09.709+05:30අලුගෝසු කොටස පටන් ගත්තු එක්කෙනාටම දීලා පැත්තකට උනා...අලුගෝසු කොටස පටන් ගත්තු එක්කෙනාටම දීලා පැත්තකට උනා නම් ඉවරයි නේද කියලා හිතුනා ටොමියගේ කමෙන්ට් එක දැක්කාම. :D
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-13460134686987615502013-03-07T12:55:53.216+05:302013-03-07T12:55:53.216+05:30කොහේ තියන කොපි රයිට්ස් ද?
අනෙක මේ කතාව දැන් කොයි...කොහේ තියන කොපි රයිට්ස් ද?

අනෙක මේ කතාව දැන් කොයි පැත්තකටවත් ගෙනියන්නේ කොහොමද මෙයා ඉඟි දීලනේ.:D

කෝ මේ දවස්වල සිංහල ෆොන්ට් වැඩ කරන්නේ නැද්ද?:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-29482695688300485082013-03-07T12:54:12.185+05:302013-03-07T12:54:12.185+05:30නොවරදවාම එන්ට ෂැගියෝ. පරණ කතා ගොඩේ පැණි පිරුණු කතා...නොවරදවාම එන්ට ෂැගියෝ. පරණ කතා ගොඩේ පැණි පිරුණු කතා ඇති.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-74266157450298127992013-03-07T12:53:12.552+05:302013-03-07T12:53:12.552+05:30ටෙලිඩ්රාමා එකකට නේද? මේ වගේ ෆිල්ම්ස් තුන, හතරක් ත...ටෙලිඩ්රාමා එකකට නේද? මේ වගේ ෆිල්ම්ස් තුන, හතරක් තිබ්බ හන්දා ඉතින් ටෙලිඩ්රාමා එකක් හදන එකත් නරකම නෑ.:D

සෝන්යා ලස්සන ෆොටෝ එකක් දාලා තියෙන්නේ. තෝරලා දීපු කෙනා කවුරු උනත්, ගෑනුන්ගේ ලස්සන හොයන්ට දක්ෂයෙක්...:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-55189463257506506832013-03-07T12:51:29.061+05:302013-03-07T12:51:29.061+05:30එන්ටකෝ...ආව එකට කෝරලේට ස්තූතියි. :)එන්ටකෝ...ආව එකට කෝරලේට ස්තූතියි. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-58613442939508530072013-03-07T02:38:11.400+05:302013-03-07T02:38:11.400+05:30ඔක්කොම කොටස් කියෙව්වා. මේක හරියට කියවන්න අකමැති උන...ඔක්කොම කොටස් කියෙව්වා. මේක හරියට කියවන්න අකමැති උනත්, පටන් ගත්තාම නවත්තන්න බැරි හොල්මන් කතාවක් වගෙයි. මට මතක් වුනේ වැම්පයර් මූවි එකක ලියල තිබ්බ එකක්:

"For us to live, you must die"
කතාව ඉවර කරන්න නං,කෙල්ලො දෙන්නගෙන් එකෙක්ව මරන්නම වෙනවා. දැන් කවුද අලුගෝසු කොටස ලියන්නෙ :)

ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-3532970790921790572013-03-06T19:11:12.926+05:302013-03-06T19:11:12.926+05:30// ඒ බුර , බුරා නැගෙන ගින්නෙන් //
Huh. Where'...// ඒ බුර , බුරා නැගෙන ගින්නෙන් //

Huh. Where's the copy rights..??

Why does Thamaru so against about Akalanka & Upamali being together.!? Isn't that, what they want to do & trying to do.?? Is Thamaru in love with Akalanka.?? Does she expects in her unconcious mind that one day Akalanka will giveup on Upamali and they going to be together.?? Is this another psycho case.??

To get answers for all these unanswered questions, read the next episode.. Don't forget, after all this is 'Thamaruge Kathawa', not someone else kathawa.. ;-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-87143614400333043172013-03-06T17:37:46.872+05:302013-03-06T17:37:46.872+05:30නුල ඉදලම කියවල බලන්න ෂැගියා අද ඉදන් මේ පැත්තට එනවෝ...නුල ඉදලම කියවල බලන්න ෂැගියා අද ඉදන් මේ පැත්තට එනවෝ....ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-58561869482319849892013-03-06T10:54:00.279+05:302013-03-06T10:54:00.279+05:30ඕහ් මොනාවත් හිතාගන්න බැහැ, මාව නිකම් කරකවලා අතහැරි...ඕහ් මොනාවත් හිතාගන්න බැහැ, මාව නිකම් කරකවලා අතහැරියා වගේ. පොඩ්ඩි ඒ පාර මොකක්ද මේ වෙන්නේ ???????

ඔක්කොම සිදුවීම් ටෙලිඩ්රාමා එකක වගේ මැවිලා පේනවා. අනේ ටෙලිඩ්රාමා එකක් කරන්න හොඳ කතාවක් වගේ දැන්නම්. සෝන්යාhttps://www.blogger.com/profile/03499825388892911110noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-44848392450312827042013-03-06T10:15:11.126+05:302013-03-06T10:15:11.126+05:30මේක මුල ඉඳන්ම බලන් එන්න ඕනේ නිවාඩු පාඩුවේ.මේක මුල ඉඳන්ම බලන් එන්න ඕනේ නිවාඩු පාඩුවේ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com