tag:blogger.com,1999:blog-8509600443809072602.post2557845059554554507..comments2023-06-23T13:27:26.514+05:30Comments on අන්දර මල්දම - The Garland of Tales: සරණ බන්ධන.......6 - ඇමතුමඅමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8509600443809072602.post-91990704367602253232015-12-03T09:11:40.619+05:302015-12-03T09:11:40.619+05:30ඔව් ඔව්, ඔය ගොතන්නාට අර මං නවත්තලා තිබ්බ තැන ඉඳං ල...ඔව් ඔව්, ඔය ගොතන්නාට අර මං නවත්තලා තිබ්බ තැන ඉඳං ලියන්ඩය කියලා මං කොච්චර කිව්වද? හා මේ ලියනවා, තාම ලියනවා කිය කිය මාස ගාණක් කිය කිය හිටියා. මේ ඊයෙ පෙරේදා මං ෆුල් සීරියස් පිට ඇහැව්වාම තමයි කිව්වේ අකුරක්වත් ලිව්වෙ නෑ කියලා. ඕක තමයි හේතුව. කොහොමද මෙතනට කොත්තමල්ලි සාදයක් ගෙනත් දාන්නේ කියලා හිත හිත ඒ මාස ගාණම ඉඳලා තියෙන්නේ. තැන්ක් යූ පොඩ්ඩි අක්කේ. :)

හැබැයි අපරාදෙ කියන්න බෑ, මං මේ ආස්සරේ කරන මල්දං ගොතන අයියලා අක්කලා ටිකට සෑහෙන හොඳට බටර්නං ගාන්න පුළුවන්. මං මේ බටර් වලින් වැහිලා ගිහිං ඉන්නේ. මටම මාව හොයාගන්න බෑ, ඔව්. :Pසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-43547402210822100862015-12-03T09:07:18.984+05:302015-12-03T09:07:18.984+05:30යස් යස්, එයාට හීනෙනුත් දසුනිව තමයි පෙනුනේ. තැන්ක් ...යස් යස්, එයාට හීනෙනුත් දසුනිව තමයි පෙනුනේ. තැන්ක් යූ අක්කේ.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-38647277162694093542015-12-03T09:05:18.144+05:302015-12-03T09:05:18.144+05:30මම නෙවෙයි අනේ එහෙම කියන්නේ, මම කියවපු මොකද්ද ලිපිය...මම නෙවෙයි අනේ එහෙම කියන්නේ, මම කියවපු මොකද්ද ලිපියක තිබ්බේ. නාඬා ඉන්න මගෙ තුදු අක්කෝ. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-90466929161375805632015-12-03T07:23:06.667+05:302015-12-03T07:23:06.667+05:30තුදු සිසී....මාර ලස්සණයි. මැවිලා පේන විදියටම ලියලා...තුදු සිසී....මාර ලස්සණයි. මැවිලා පේන විදියටම ලියලා. කවුරුත් ඕනි නෑ. ඔයාම මේ කතාව ඉවර කරන්ට. මල්දම් ගොතන්නියන්ට මේ විදියට ගොතාගන්ට බැරිවෙයි. අර ගොතන්නා ඉන්නවා නේද? එයාට දුන්නු හැටියේ සුපුන්ගෙයි, අරවින්දගෙයි පරන බොන පාටි, ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ පස්සේ ගිය හැටියි ලිය, ලියා පඳුරු වටේ තලයි. හී හී...ඒ හන්දා ඔයාම මේක ඉවරයක් කරලාම දාමු...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-40279442282801820102015-12-03T03:16:05.207+05:302015-12-03T03:16:05.207+05:30/'අ' යන්න කියන්නේ අපාය අක්ෂරයක්ය/
ඈ ... හල.../'අ' යන්න කියන්නේ අපාය අක්ෂරයක්ය/
ඈ ... හලේ ඇයි මයේ තුදු නංගෝ එහෙම කියන්නේ....ඉහි ඉහි ඉහි

චවි බාප්පොච්චි වෙත -
බොලු කියන්ට එපා හලිද...මං උපං හැටියෙ දරුවෙක් ගහක් යට දාල යනව වගෙ මුල් කොටස ලියල අන්තස්දාන උනේ නැතුවා. කොටස් 2 ක් ලියල තමා අන්තස්දාන උනේ...
අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-54791292127658371682015-12-03T03:12:31.587+05:302015-12-03T03:12:31.587+05:30/අපේ වෙඩිං එකටත් දසුනිට ඔසරියම අඳින්න කියන්න ඕනේ...../අපේ වෙඩිං එකටත් දසුනිට ඔසරියම අඳින්න කියන්න ඕනේ... /
අනේ අම්මේ අරවින්ද ගිහිං තියෙන දුර ...කොල්ලෝ ඔහොම්මමයි ... හිනා උනොත් හිතන්නේ ගර්ල් ෆ්රෙන්ඩ් වෙන්ට කැමතිය කියල!!! :D :D :D :D

සිසි... ලස්සනයි...ආයේ කියන්ට දෙයක් නැහැනේ...
අසරණ අරවින්ද හොඳටම දසුනි ට පිස්සු වැටිලා නේද...අතරින් පතර එයා ගැනම හිතෙන විදිය ඔයා ලියපු විදිය ට ආස හිතුනා...අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-23184223943217851052015-12-02T15:40:17.928+05:302015-12-02T15:40:17.928+05:30අන්න, ඔය තියෙන්නෙ කේස් එක. 'අ' යන්න. මම කො...අන්න, ඔය තියෙන්නෙ කේස් එක. 'අ' යන්න. මම කොහෙද කියෙව්වා 'අ' යන්න කියන්නේ අපාය අක්ෂරයක්ය, බබාලට අකුරු කියවද්දිත් 'අ' යන්න කියවන්න කළින් දේව අක්ෂර කියවලා ඉන්ඩ ඕනෙය කියලා. මේ, රවි අයියේ, අපි අවන්තිගේ නම මාරු කරලා දෙන්නද? අර පරණ කොටස් ඔක්කොගේම නම මාරු කරන්නං. එහෙම කළොත් අයියා ලියනවා නේද? ඔන්න හා නේද?

රවි බාප්පා? කවුද ඒ? අනේ අපි අඳුරන්නෙ නෑනේ එහෙම කෙනෙක්. :D

තැන්ක් යූ සඳු. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-16249127081718323022015-12-02T15:01:15.048+05:302015-12-02T15:01:15.048+05:30//මට මේකට සම්මාදං වෙන්ට බොහොම ඕනකොම තිබ්බත් අයිඩිය...//මට මේකට සම්මාදං වෙන්ට බොහොම ඕනකොම තිබ්බත් අයිඩියා එකක් ඔලුවට ආවෙම නෑ. සින්ටො දීල කතා බිහිකරන්ට බෑනෙ බොල//

ඔයා මේ බටර් වලට අහුවෙනවද සිත්තමී. මේ අයිඩියා එන්නැති කෙනෙක්ද?

ඕකට ආසන්නම හේතු දෙකක් තියෙනවා. එකක් මේ ගෑණු දැරිවිගෙ නම "අ" යන්නෙන් පටන් ගැනීම. මොකද මෙතුමට මේ දවස්වල "අ" යන්නෙන් එන ලලනාවියන්ගෙන් බොහොම කරදරයි. අසෝකා, අනන්යා, අනුෂ්කා අස්සට මේ අවන්තියෙකුත් රිංගවා ගන්නෙ කොහොමද කියලා හිතෙනවා ඇති.

අනෙක අර බාප්පා කේස් එක. ඒකට නොසෑහෙන්න හිතේ අමාරුවක් ඇති වෙච්ච බව පෙනුනනෙ.ඔන්න ඔය අක්කලා නංගිලා ටික ඒ සිද්ධියට ප්රසිද්ධ නිවේදනයක් දාලා සමාව භාජනේකට දාල වෙච්ච අපහාසෙන් මුදවා ගන්නවනම් ඉස්සරහට ඒවි මල්දම ගොතන්නසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-31697547273238154642015-12-02T14:49:39.404+05:302015-12-02T14:49:39.404+05:30මේ, ඔය බටර් කුට්ටිය තාම ඉවර නැද්ද? :Pමේ, ඔය බටර් කුට්ටිය තාම ඉවර නැද්ද? :Pසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-14483132349146680182015-12-02T14:36:39.184+05:302015-12-02T14:36:39.184+05:30බොහොමත්ම ස්තූතියි සිත්තමී. අර අමාරිස් අම්මණ්ඩි උපං...බොහොමත්ම ස්තූතියි සිත්තමී. අර අමාරිස් අම්මණ්ඩි උපං හැටියෙ දරුවෙක් ගහක් යට දාල යනව වගෙ මුල් කොටස ලියල අන්තස්දාන වෙච්චි කතාව දිගට ලියනවට. මට මේකට සම්මාදං වෙන්ට බොහොම ඕනකොම තිබ්බත් අයිඩියා එකක් ඔලුවට ආවෙම නෑ. සින්ටො දීල කතා බිහිකරන්ට බෑනෙ බොල...හෙහ්,හෙහ්,

අනේ බං උඹ ඔහොම්මම මේක ඉවර කරල දාපං හොඳද? ඊට පස්සෙ අපි කට්ටියම ලියමු බොහොම අනුවේදනීය කතාවක්..හොඳේ? අර මතකනෙ අපි ලිව්වෙ " කවියක ඇඳුනු සිත්තම" අන්න ඒ වගෙ ටොප් ක්ලාස් එකක් ලියමු හොඳද? කැමතියි නේද? හා..හරි..කැමතියි ...කැමතියි..හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com