tag:blogger.com,1999:blog-8509600443809072602.post3014191700344153474..comments2023-06-23T13:27:26.514+05:30Comments on අන්දර මල්දම - The Garland of Tales: හාදු කුමාරයා ...04අමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8509600443809072602.post-57963022562787814132012-11-19T11:20:01.500+05:302012-11-19T11:20:01.500+05:30තරහ අවසර.. කලබලේ ලියල පබ්ලිෂ් කළේ.. ඉතිං කෑලි බෑලි...තරහ අවසර.. කලබලේ ලියල පබ්ලිෂ් කළේ.. ඉතිං කෑලි බෑලි අඩුවෙලා මුහුදු....
ආ.. බූරයිය එහෙම කිව්වට ඔන්න බලන්ඩකො දෙන්නත් එක්ක කතාව අරන් යයි ඔයාලට හිතාගන්ඩ වත් බැරි වෙනසකට...ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-56318638945156378582012-11-19T11:18:08.846+05:302012-11-19T11:18:08.846+05:30ස්තූතියි පොඩ්ඩි අක්කෙ... ඔයාගෙ ලෝක සවාරිය හොඳෙයි??...ස්තූතියි පොඩ්ඩි අක්කෙ... ඔයාගෙ ලෝක සවාරිය හොඳෙයි??

//නුරාධ ඉස්තෝප්පු කාමරේ දොර රෙද්ද මෑත් කරන් ඇවිත් ඈ ලඟින් ගෑවී නොගෑවී යන කොට දැනෙන සිහින් සුළං රැල්ලත් ඈට දැණුන!!!//

කතාවෙ හැමෝටම වැදිච්ච තැන එතනද මන්ද නේද?? පහලින් අමා කියල තිබුණෙත් ඒකමනෙ....
බලමු බලමු සිත්තමී මොනව කරයිද කියල..ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-75124656578551740002012-11-19T11:16:54.231+05:302012-11-19T11:16:54.231+05:30අනේ අමා.. ඔයාගෙ ලස්සන කමෙන්ට් එක මගෙ අතින් මැකුණා!...අනේ අමා.. ඔයාගෙ ලස්සන කමෙන්ට් එක මගෙ අතින් මැකුණා!! අයියෝ!!! සමා වෙන්ඩ...ගොඩක් ස්තූතියි.. ලස්සන කතාවක් පටන් අරගත්ත ඔයාටත්... අපි මෙහෙම අකුරු අමුණන්නෙ ඒ පටන්ගැන්මට නෙ....ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-1158966976721994422012-11-17T20:05:02.460+05:302012-11-17T20:05:02.460+05:30This comment has been removed by a blog administrator.අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-74916060995550466332012-11-17T06:13:07.183+05:302012-11-17T06:13:07.183+05:30ගෙදර නැති උනත්, වැඩ බහුල උනත්, නිවාඩු වෙලාවක් හම්බ...ගෙදර නැති උනත්, වැඩ බහුල උනත්, නිවාඩු වෙලාවක් හම්බ උනු හැටියේ බ්ලොග් බලන්ට දුවගෙන එන්ට හිතෙනවා. හරියට අර මොනවද කාලා වගේ.

කතාව නියමෙට ගලා යනවා ජනු...ලස්සනයි. හිත ගත් තැන් ගොඩයි.

//නුරාධ ඉස්තෝප්පු කාමරේ දොර රෙද්ද මෑත් කරන් ඇවිත් ඈ ලඟින් ගෑවී නොගෑවී යන කොට දැනෙන සිහින් සුළං රැල්ලත් ඈට දැණුන!!!//

//දවල් කාලෙ ඉර අවුවට රත් වෙලා තිබුණ මිදුලෙ සුදු වැල්ලෙ රස්නෙ යාන්තමට දෙපයට දැණුනම ඈට සනීපයක් දැණුන...//

බලමු අපේ සිත්තමියි, රන්දියි මේක කොහෙන් ඉවර කරයිද කියලා. නැත්නම් ඉතින් අමාටම ඇවිත්, දර මඩුවේ තව පැණි උම්මා එකකින් (යට තොල හෝ උඩ තොල. මට නම් කමක් නැත. හී හී...) කතාව ඉවර කරන්ට කියමු.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-6756959642687478572012-11-17T00:57:01.480+05:302012-11-17T00:57:01.480+05:30නෑ, නෑ ඉවර නෑ...ජනූට මතු හම්බන්දයි කෑල්ල දාන්ට අමත...නෑ, නෑ ඉවර නෑ...ජනූට මතු හම්බන්දයි කෑල්ල දාන්ට අමතක මතක බැරිවෙලා...:) :)

සිත්තමී තුමී තොමෝ දිව විකාගෙන තොල් හපාගෙන නැක්ස්ට් ඇපිසෝඩය ලියන්නීය. එතෙක් ඉවසා හිඳිනු මැනව :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-8949756722897170592012-11-17T00:32:10.966+05:302012-11-17T00:32:10.966+05:30පොතේ හැටියට නං තව කොටස් දෙකක් තියෙන්ට ඕන.. ඒ වුනාට...පොතේ හැටියට නං තව කොටස් දෙකක් තියෙන්ට ඕන.. ඒ වුනාට ඔය රන්දියායි, සිත්තමීයි ෂුවර් නෑ නෙවැ බොලං.. ;)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-8263180823531301962012-11-16T22:21:38.069+05:302012-11-16T22:21:38.069+05:30මේක ඉවර නෑ නේද? මෙගා සීරීස් එකක් කරන්න පුළුවන් වග...මේක ඉවර නෑ නේද? මෙගා සීරීස් එකක් කරන්න පුළුවන් වගේ මේ යන විදිහට. :)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.com