tag:blogger.com,1999:blog-8509600443809072602.post3862130704756747267..comments2023-06-23T13:27:26.514+05:30Comments on අන්දර මල්දම - The Garland of Tales: සිත්තමක ලියැවුණු කවිය..... 08 වන කොටසඅමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8509600443809072602.post-44217198573012912112017-06-29T16:36:01.029+05:302017-06-29T16:36:01.029+05:30මේකත් කියෙව්වා....
නියමයි....
අර කෑකෝ පප්පාව මු...මේකත් කියෙව්වා....

නියමයි....

අර කෑකෝ පප්පාව මුලින්ම ගැටගහලා ඉන්නවා වගේ, කොටහක් ලියල ඉවර වෙච්ච ගමන්ම කට බැඳලා, රවියාව ගස් බැඳලා ඉඳපල්ලා කෙල්ලනේ... නැත්තම් කතාව ඔක්කොම කොත්තමල්ලි පානයෙන් වැහිලා යනවා ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-21335800532476476242013-01-13T02:36:05.568+05:302013-01-13T02:36:05.568+05:30යාලුවනේ ඔයාල ට ගොඩාක් ඉස්තුතියි මේ අදහස් වලට. Con...යාලුවනේ ඔයාල ට ගොඩාක් ඉස්තුතියි මේ අදහස් වලට. Constructive critizism වලින් නේ කෙනෙක් හැදෙන්නේ...

මුතු ව මගේ හිතේ ඇඳුනේ ගැමි, ඒත් ටිකක් impulsive සහ dreamy චරිතයක් හැටියට... විශේෂයෙන් වික්‍රම සම්බන්ධ යෙන්...අර වික්‍රමට සද්දේ දාන්නෙත් වික්‍රම ගැන එයාගේ හිතේ strong feelings තියෙන නිසානේ. ඒ වගේම එයා එක පාරටම එයාගෙම ලෝකෙකටත් යනවා. අර තනියම කතාකරන හිනාවෙන එව්ව. ඉතින් ඒ චරිත ලක්ෂණ දෙකම එකතු කරලා තමා අර අන්තිමට දුවන් යන සීන් එක දැම්මේ... :)අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-27089565611880425462013-01-12T16:25:53.330+05:302013-01-12T16:25:53.330+05:30/ මම කතන්දරේ ලියන්න පටන්ගනිද්දි මගේ හිතේ මැවිලා හි.../ මම කතන්දරේ ලියන්න පටන්ගනිද්දි මගේ හිතේ මැවිලා හිටිය මුතූ බූරෝ අයියා කිව්වා වගේ ගමේ විදිහටම හිතන පතන හැසිරෙන කෙල්ලෙක්..ඒ නිසා මටත් එහෙම වෙනසක් දැනුණා මේ අන්තිම කොටසෙදි…../

කිව්වම මොකද මටනම් අමාස් ලියපු අවසානෙ ඒ හැටි වැරැද්දක් පේන්නෙ නෑ. මුතුවා ගමේ හැදුන කෙල්ලක් බව ඇත්ත. ඒත් උන්දැ ඉන්නෙ අර ගොබිල ( ඒයි ආම්ස්...ගොබිලය නෙබෙයි බොල ගොබිල...ගොබිල...) ගැන බලවත් පේමෙං කියල අමතක කරන්ට නරකයි. ඒත් වික්කරමගෙ හිත වෙන කෙල්ලෙක්ට ගොහිං දෝ කියන සැකෙන් කෙල්ල ෆුල් අප්සට් එකේ ඉන්නෙ. ඒ අස්සෙ වික්කරම ඇඳපු තමංගෙ චිත්තරෙයි කවියයි දැක්කම කෙල්ලට උන්න මලා පේන්නෙ නැතුව ගියා.උතුර දකුණ මාරු උනා...ඉංගිරිස් වලින් තියනව ඔහොම වෙනවට මරු ඉඩියම්ස් ටිඅකක්...මෙන්න බලාපංකො...හෙහ්, හෙහ්,

blow a gasket, blow one's mind, blow one'sstack, blow one's top, crack up, flip one's lid, flipout, fly off the handle, freak out, go ballistic, gobananas, go batty, go berserk, go bonkers, gobuggy, go cuckoo, go daffy, go haywire, gokooky, go loco, go loony, go mental, go nuts, gonutty, go off, go off one's rocker, go off thedeep end, go off the wall, go psycho, go wacko,go wacky, lose control of oneself, lose it, loseone's cool, lose one's mind, wig out

මට හිතෙන්නෙ ඔන්න ඔව්වයිං එකක් තමයි මුතු ලමිස්සිට ඒ වෙලාවෙ උනේ...ඔහොම උනාම ආය ගමේ නගරෙ කියල වෙනසක් නෑ..කෙල්ලො කොල්ලො කියල වෙනසක් නෑ...ෆුල් ඔල්මොරොන්දං...ඊටිං අන්දකයිප්පු විත් ගෝඩ්ස් රයිස් තමා...බොලා ගැන නං මන්ද ...මට නම් අනන්ත ඔය වගෙ වෙලා තියනව..තාමත් වෙනව...ආය කිව්වම මොකද?...හෙහ්, හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-73339031848959088602013-01-12T15:40:58.203+05:302013-01-12T15:40:58.203+05:30බූරෝ අයියා කිව්ව කතාව ටිකාක් විතර ඇත්ත අක්කේ. ඒත් ...බූරෝ අයියා කිව්ව කතාව ටිකාක් විතර ඇත්ත අක්කේ. ඒත් අපි දන්නවා, ඔයාට කොටස් තුනක්ම එක දිගට ඇදං යන්න උනානේ. ඒ නිසා ඔයාට කිසිම වරදක් කියන්නෙ නෑ. මම කතන්දරේ ලියන්න පටන්ගනිද්දි මගේ හිතේ මැවිලා හිටිය මුතූ බූරෝ අයියා කිව්වා වගේ ගමේ විදිහටම හිතන පතන හැසිරෙන කෙල්ලෙක්. ඒ නිසා මටත් එහෙම වෙනසක් දැනුණා මේ අන්තිම කොටසෙදි. ඒකට කමක් නෑ හොඳද. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-12786654016031047022013-01-10T12:57:52.331+05:302013-01-10T12:57:52.331+05:30මෙන්න මේ මං වගේ...:D:D:Dමෙන්න මේ මං වගේ...:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-53090518061550616772013-01-10T11:43:20.592+05:302013-01-10T11:43:20.592+05:30අනිවා ඩෙෆා, ඔයාව තමා විශ්වාස.. ඔය රවියා ෂුවර් එකට...අනිවා ඩෙෆා, ඔයාව තමා විශ්වාස.. ඔය රවියා ෂුවර් එකටම පණිවිඩේ අරන් එන අතරමගදි කසියා වඩි දෙකක් නවාගන්ට බැද්දකට රිංගලා තියෙනවා.. එහෙවු කොරලා පණිවිඩේ මාරු කොරලා තමා කියලා තියෙන්නෙ.. ඔය වගේ එවුං පණිවිඩ අරන් ගොහින් තමා අර "මරන්ට එපා - නිදහස් කරන්ට" කියලා කියපු හිරකාරයව මරලා දැම්මෙත්..

මීට පස්සෙ පණිවිඩ එවනකොට ඔය වගේ දෙකයි පනහේ එවුං නැතුව හරිහමං පණිවිඩකාරයෙක් හොයාගන්ට.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-17601841739294482772013-01-10T11:38:06.995+05:302013-01-10T11:38:06.995+05:30තව එක කොටසක් විතර ඇද්දනං හරි.. අවසානය ටිකක් විතර අ...තව එක කොටසක් විතර ඇද්දනං හරි.. අවසානය ටිකක් විතර අභව්‍යයි වගේ නැද්ද? විශේෂයෙන්ම මුතූ වගේ ගමේ කෙල්ලක් අරහෙම ගාල කඩාගෙන දුවලා වික්‍රමට තුරුළුවෙන සීන්ස් එක.. ආන්න එතන තව චුට්ටිත්තක් අදින්ට තිබුනා.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-84379786534356307322013-01-10T11:00:22.795+05:302013-01-10T11:00:22.795+05:30මේ තියෙන්නෙ සැට්වෙලා!! ආයෙ කිරි ගහට මෝල් ගහෙන් ඇන්...මේ තියෙන්නෙ සැට්වෙලා!! ආයෙ කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ. හැබැයි අමා බූරයිය කිව්ව දේ මටත් හිතුණ... අවසානෙ තව ටිකක් හෙමින් ගියා නං හොඳ කියල... ඒත් ඉතිං මං දන්නවනෙ මේ ක හරි අමාරු කෙරුවාවක් කියල.. අපි එක කොටසක් ලියාගන්ඩ කොච්චර නං හටනක් කරන්ඩ ඕනෙද වෙලාවත් එක්ක කියල.. ඒ හන්ද ඒකට වැරැද්දක් කියන්ඩ බෑ මට...
ලස්සන අවසානයක්!!!
ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-41284036470178993432013-01-10T10:17:21.646+05:302013-01-10T10:17:21.646+05:30/ අපේ අම්ම කියනවා මම හම්බුවෙන්ට එද්දී උන්දැට සින්ට.../ අපේ අම්ම කියනවා මම හම්බුවෙන්ට එද්දී උන්දැට සින්ටෝ දුන්නලු. මොකෝ මම එන්නෙත් නෑලු නැත්තෙත් නෑලු. ඔහේ ඉන්නවලු. ඒ පාර දොස්තර කීවලු මේක හරියන්නේ නෑ සින්ටෝ දෙන්ටෝනේ කියල. /

අඩේ..ඔන්න බලාපංකො අමෝ...මම ඉස්සෙල්ල අහන්ට හිටියෙ ඔය විදිහට නෙව...

" මේ අමෝ..නෑ කියන්ට එපා උඹ හම්බවෙන්ට ඉන්නකොට බොලායෙ අම්මට සින්ටො දුන්න නේද? "

ඒ කරල ආයෙම හිතුන එහෙම අහන එක හරි නැතිවෙයිය කියල...ඊට පස්සෙ තමයි ඔය සින්ටො ලෑස්ති කරගන්ටය කියල කිව්වෙ.. :) :)

පුදුමයක් නෙවෙයි උඹ එළියට එන්ට පරක්කු වෙච්ච එක..උඹ මහ කම්මැලි අරටුව නෙව..මොකටද ආය එළියට යන්නෙ?...එලියෙ වහිනවද දන්නෙත් නෑ...මේක අස්සෙම උණුහුමට තව ඩිංගක් ඔන්න ඔහෙ ඉන්නව ගුලි වෙලා. ඔහොම හිතල ආයෙම ඇස් දෙක පියාගන්ට ඇති...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-44878495049105263272013-01-10T09:59:38.031+05:302013-01-10T09:59:38.031+05:30//අමාරිසා මේ දවස්වල ඇපල් කඩන්ට ගිහිල්ල කෑලි ගානට./...//අමාරිසා මේ දවස්වල ඇපල් කඩන්ට ගිහිල්ල කෑලි ගානට.//
යා යා ඇපල් පැපොල් කොරල තමා නැවතුනේ!!

//" මේ බූරො, උඹට ඔය නා නා ප්‍රකාර දේවල් හිතෙන්නෙ ඇයි කියල කියන්ට මොකෝ මට පරචිත්ත විජානන ද මොකක්ද එක තියනවයි කියල හිතුවද? "//
[රහසින් : අඩේ විජේ අයියේ...අහ් නෑ රවී අයියේ...ඔව්ව ඔහොම මුනටම කියන්ට එපා අනේ..]

අනේ සුදු බුරෝ ... සුකිරි බට්ටෝ... මම ඔහොම දෙයක් කියයිද ඔයා ගැන? ඔව්ව මේ අමුලික බොරු අනේ... මී ඇස් දෙක පල්ල...
අනික ඔය රවී අයියද නැත්නම් මේ අවිහිංසක සුකුමාල ළඳ බොළඳ අමාවද ඔයාට විශ්වාස? හා කියන්ට බලන්න...අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-91884122615674118852013-01-10T09:53:39.684+05:302013-01-10T09:53:39.684+05:30අයියෝ එහෙම දැනෙනවද අප්පා?... එහෙව් කියල හදිසියක් ත...අයියෝ එහෙම දැනෙනවද අප්පා?... එහෙව් කියල හදිසියක් තිවුනෙත් නැහැ...
තව ටිකක් ගෙනිච්චනම් ද හොඳ?අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-27309776741068856472013-01-10T09:52:24.963+05:302013-01-10T09:52:24.963+05:30තෑන්ක් යු පොඩ්ඩි!!
ඔව් ඔව් ..අර හීන් සැරය පොතේ තිය...තෑන්ක් යු පොඩ්ඩි!!
ඔව් ඔව් ..අර හීන් සැරය පොතේ තියෙනවා නේද ඒක? මොකද්ද මන්දා අලියන්ගේ මහා සැරේට වඩා කටුස්සන්ගේ හීන් සැරේ ලොකුයිද ඔන්න ඒ වාගේ එකක්... :Dඅමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-67356534356892106462013-01-10T09:50:32.596+05:302013-01-10T09:50:32.596+05:30සින්ටෝ??
ඈ ??
ඈ රවී අයියේ සින්ටෝ දෙන්නේ බබාලා හම්බ...සින්ටෝ??
ඈ ??
ඈ රවී අයියේ සින්ටෝ දෙන්නේ බබාලා හම්බුවෙන අයට නේද??
අපේ අම්ම කියනවා මම හම්බුවෙන්ට එද්දී උන්දැට සින්ටෝ දුන්නලු. මොකෝ මම එන්නෙත් නෑලු නැත්තෙත් නෑලු. ඔහේ ඉන්නවලු. ඒ පාර දොස්තර කීවලු මේක හරියන්නේ නෑ සින්ටෝ දෙන්ටෝනේ කියල.අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-76353015330069070652013-01-10T09:48:18.514+05:302013-01-10T09:48:18.514+05:30අඩේ මට රවී අයියට ඉස්තුති කොරන්ට අමතක උනානේ... ඒ මො...අඩේ මට රවී අයියට ඉස්තුති කොරන්ට අමතක උනානේ... ඒ මොකටද කියනවනම් මේකේ විජේ අයියගේ පාට් එක ලීවේ එහෙම පිටින්ම රවී අයියව මවාගෙන.

ඔන්න ඉතින් මුන්දෑ ඒ පාර කොපි රයිට් නඩු දායිද දන්නේ නෑ උන්දැව කොපි කොලා කියල!! හි හී අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-75819396614259069092013-01-10T09:45:08.383+05:302013-01-10T09:45:08.383+05:30ඔයා මේ වෙද්දී කොටස් 8 ම කියවන්ට ඇති කියල හිතනවා. ක...ඔයා මේ වෙද්දී කොටස් 8 ම කියවන්ට ඇති කියල හිතනවා. කතාව හොඳයිද?අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-51914397896619094562013-01-10T09:44:20.575+05:302013-01-10T09:44:20.575+05:30ඔව් ඔව් මල්දමේ තව කවුරු හරි තවත් කතාවක් ගොතන්ට පටන...ඔව් ඔව් මල්දමේ තව කවුරු හරි තවත් කතාවක් ගොතන්ට පටන් ගනීවි ඉක්මනින්ම :)අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-37571051969890919952013-01-09T13:47:40.936+05:302013-01-09T13:47:40.936+05:30අමාරිසා මේ දවස්වල ඇපල් කඩන්ට ගිහිල්ල කෑලි ගානට.
ම...අමාරිසා මේ දවස්වල ඇපල් කඩන්ට ගිහිල්ල කෑලි ගානට.

මට කිව්ව ඒ එනකල් මලයගෙ පුරස්නෙට මෙහෙම උත්තරයක් දෙන්ටෙයි කියල

/ කතාව බොහොම ලොකු හදිස්සියකින් ඉවර කරලා දාලා වගේ කියලා මට හිතෙන්නේ ඇයි.?? /

" මේ බූරො, උඹට ඔය නා නා ප්‍රකාර දේවල් හිතෙන්නෙ ඇයි කියල කියන්ට මොකෝ මට පරචිත්ත විජානන ද මොකක්ද එක තියනවයි කියල හිතුවද? "

අඩේ මා එක්ක අමනාප වෙන්ට ඔට්ටු නෑ හොඳද?....මම මේ අමාස් කියාපු පණිවිඩේ කිව්ව විතරයි.

Now, please don’t shoot the messenger..okay? ..:) :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-34366336944568973772013-01-09T12:08:10.192+05:302013-01-09T12:08:10.192+05:30දැන් කවුද මේවට උත්තර බඳින්නෙ.!? කෝ මේ අමාරිස්.??දැන් කවුද මේවට උත්තර බඳින්නෙ.!? කෝ මේ අමාරිස්.??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-30093461160919202742013-01-06T00:06:21.571+05:302013-01-06T00:06:21.571+05:30කතාව බොහොම ලොකු හදිස්සියකින් ඉවර කරලා දාලා වගේ කි...කතාව බොහොම ලොකු හදිස්සියකින් ඉවර කරලා දාලා වගේ කියලා මට හිතෙන්නේ ඇයි.??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-12969058853302980072013-01-05T11:02:28.793+05:302013-01-05T11:02:28.793+05:30හා ලියන්ඩකො බලන්න. මං ඒක ඩිවෝස් කරලා ආපහු සෙට් කරන...හා ලියන්ඩකො බලන්න. මං ඒක ඩිවෝස් කරලා ආපහු සෙට් කරනවා මුතූවයි වික්රමවයි! :Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-63355037885705303872013-01-05T05:58:21.018+05:302013-01-05T05:58:21.018+05:30ලස්සනම ලස්සන ප්‍රේම කතාවක... ලස්සනම ලස්සන අවසානයක්...ලස්සනම ලස්සන ප්‍රේම කතාවක... ලස්සනම ලස්සන අවසානයක්!!!

මේ පාර ඉතින් අමා තුරුල් වෙලා තියෙන්නේ හීන් සැරේ. හීන් සැරේ ලොකුයිලුනේ ඔය ඔක්කොම සැරවලට වඩා.:D

නියමයි අමා....Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-18698401918427402452013-01-04T20:55:27.960+05:302013-01-04T20:55:27.960+05:30අඩෝව්ව්ව්..කවුද ඩෝ හු කියන්නෙ???????
ඉඳපං....උඹේ ...අඩෝව්ව්ව්..කවුද ඩෝ හු කියන්නෙ???????

ඉඳපං....උඹේ හූව දෙපිටිං යන්ට කොරඤ්ඤං වැඩේ....දෙයියම්ප, ලියන එක ලියනව විකල්ප අවසානයක්...මුතූ අර සුජිත් මලය නෙවෙයි නං වෙන කාට හරි සැට් කොරනව කොරනවමයි..ඒ කරල අර සිත්තර ගොබිල ඔන්න බොන්ට පටන් ගන්නවලු නැති වෙන්ට.....ඔන්න ඔහොම කතාව ලිවෙ නැත්තං මට කතා කොරහං ඉජුඃ ඉජුඃ කියල කොහොමද?...ඉජුඃ ඉජුඃ කියල :) :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-31511422027095861712013-01-04T20:30:51.643+05:302013-01-04T20:30:51.643+05:30හප්පා..යාන්තං ඇති ....උඹටත් මරණීය තර්ජන කොලේ නැත්ත...හප්පා..යාන්තං ඇති ....උඹටත් මරණීය තර්ජන කොලේ නැත්තං බෑ නෙව අම්මප මේ කතාවක් ලියව ගන්නව වගෙ සුට්ටං දෙයක් වත් කොරව ගන්ට...කොහොමද මිසයිල් ගහන්ට ලෑස්ති වෙනව කිව්ව විතරයි බඩ පපුව දාල ගියා නේද?....හෙහ්,හෙහ්...

මේ කෝකටත් සින්ටො පෙති හත අටක් ලෑස්ති කරගත්තට අපරාදයක් වෙන එකක් නෑ...හෙහ්, හෙහ්...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-81280592671544186262013-01-04T20:06:16.646+05:302013-01-04T20:06:16.646+05:30පුදුම ලස්සන විදිහට කතාව ඉවර උනේ අක්කේ. අනේ ඒත් තවත...පුදුම ලස්සන විදිහට කතාව ඉවර උනේ අක්කේ. අනේ ඒත් තවත් දිගට කියවන්න තිබ්බනං කියලා ලෝබත් හිතුණා. මට ස්තූති කරන්නෙ මොකටද, කතාව පටංගත්ත කෙනා මං වෙච්චි, ඔයාලට ඒක ඉස්සරහට අරං යන්න කොහොමත් උදව් කරන්න එපැයි මං. :)

ඔන්න මේ හූව රවි අයියට. ගිය සැරේ කොටසට දාපු කමෙන්ට් එකට.
හූඌඌඌඌඌඌඌඌඌඌඌඌ..................... :Pසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-36860389074366426452013-01-04T19:49:31.334+05:302013-01-04T19:49:31.334+05:30කොටස් අටක් ගිහින්නේ... මුල ඉඳන් කියෝලම එන්නම්..:)කොටස් අටක් ගිහින්නේ... මුල ඉඳන් කියෝලම එන්නම්..:)Anonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.com