tag:blogger.com,1999:blog-8509600443809072602.post5660328982855013419..comments2023-06-23T13:27:26.514+05:30Comments on අන්දර මල්දම - The Garland of Tales: සිත්තමක ලියැවුණු කවිය... 03අමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8509600443809072602.post-91681297351429698482012-12-05T11:16:58.369+05:302012-12-05T11:16:58.369+05:30උගුල් කියල දන්නවනං මොකටද බොල ගිහිල්ල වැටෙන්නෙ හිතා...උගුල් කියල දන්නවනං මොකටද බොල ගිහිල්ල වැටෙන්නෙ හිතා මතාම....:) :)

ඕකෙ වැඩේ මේකනෙ අමා....ගෑණු ළමයි යනව නෙව උගුල් හොය හොය...ඒක තමයි ඒකෙ හැටි.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-65622159485703126502012-12-05T11:13:11.776+05:302012-12-05T11:13:11.776+05:30පිස්සුද මලේ..ඔය කෙල්ලො කියන එව්ව හිතන එව්වයිං සීයට...පිස්සුද මලේ..ඔය කෙල්ලො කියන එව්ව හිතන එව්වයිං සීයට අනූනමයයි තුංකාලක් කොරන්නෙ නෑ...ඔය අපි ඔවුන්ට දොස් කිව්වට ඔයාල එක්ක බෑ කියන එක නෙවෙයි කරන්නෙ කියල...හෙහ්, හෙහ්, ඕකුං කියන ඔක්කොම කරන්ට ගිය දාට බොට තේරෙයි ඒකෙ අරුමෙ.....හෙහ්, හෙහ්,

කොටිම්ම අපෙ ලොක්කි මට කොරනවයි කියාපු එව්ව ඔක්කොම ඒ විදිහටම කලා නං එහෙම මෙලාකට මම වලලපු තැංවල පැල වෙච්චි ගසුත් ඉරල එව්වයිං පුටු අල්මාරිත් හදල...ඔන්න අහගනිං.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-4647989472554560972012-12-05T11:07:07.895+05:302012-12-05T11:07:07.895+05:30:) :) :):) :) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-41215333751358335792012-12-05T08:54:00.912+05:302012-12-05T08:54:00.912+05:30හෆොයි හතර කොටසත් ලියල ඒක කියවන්ට කලින් මේ කමෙන්ට් ...හෆොයි හතර කොටසත් ලියල ඒක කියවන්ට කලින් මේ කමෙන්ට් එක දාන්නේ ... මේ මේ මේවා මේ සිත්තරාගේ උගුල්. බොරුවට වෙන කෙල්ලෙක් ගැන කියල අර අහිංසක මුතු ව පිස්සු වට්ටලා ඒ ලමයව දැපනේ දාගන්ට ප්ලෑන.
ඔන්න කෙල්ලනේ මෙව්වා තමා 'පිරිමි මායම්'!!!අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-3026042596348233362012-12-03T12:36:13.309+05:302012-12-03T12:36:13.309+05:30අර අහිංසකයා පවු අප්පා.. ;)අර අහිංසකයා පවු අප්පා.. ;)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-58140991226920408422012-12-03T08:11:17.534+05:302012-12-03T08:11:17.534+05:30:D:Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com