tag:blogger.com,1999:blog-8509600443809072602.post7755518794878311420..comments2023-06-23T13:27:26.514+05:30Comments on අන්දර මල්දම - The Garland of Tales: සිත්තමක ලියැවුණු කවිය..... 06 වන කොටසඅමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8509600443809072602.post-69909272726833783762023-06-23T13:27:26.514+05:302023-06-23T13:27:26.514+05:30හොඳට ලියලා තියෙනවාහොඳට ලියලා තියෙනවාWasanthahttps://www.blogger.com/profile/18050408810527975123noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-46419686819666692562013-01-31T22:04:48.906+05:302013-01-31T22:04:48.906+05:30ලස්සන කතාව හොඳට ලියලා තියෙනවා. මමත් විවේක වෙලාවට ග...ලස්සන කතාව හොඳට ලියලා තියෙනවා. මමත් විවේක වෙලාවට ගොඩවැදිලා කියවලා රස විඳලා යන්න ආවේ. දැක්කම කියවන්න හිතුනා. දිගටම ලියන්න. හොඳයි. ලස්සනයි. ස්තූතියි..ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-41870775214106199692012-12-27T04:48:01.730+05:302012-12-27T04:48:01.730+05:30අර ලෙඩේ? එන්ට එපා හොඳද. මට ඇති ලෙඩක් නෑ ! හඃ !
[ර...අර ලෙඩේ? එන්ට එපා හොඳද. මට ඇති ලෙඩක් නෑ ! හඃ !
[රහසින්: ඕ රවී අයියේ ඔයා කෝමද දැන ගත්තේ ඒක මට තීනවා කියල? මටත් ඕක ටික කාලෙක ඉඳන් තේරිලා තිබ්බේ. අම්ම නම් නිතරම කියන්නේ උපන් ගෙයි පිස්සුව කියල ත් ලෙඩක් මට තීනවා කියල.

මෙව්වා ඉතින් ඔයි වෙන කාටවත් කියන්ට කාරී නෑ...මොකෝ මයේ පොරතිරුපේ තියාගන්ට ඕනැනේ මේ බ්ලොග් 'අවකාසේ' ද මොකද්ද එකේ]අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-57500774456175742802012-12-27T04:42:47.191+05:302012-12-27T04:42:47.191+05:30සිත්තමී නංගෝ බෝම ඉස්තුතියි :)
සැහෙන්න හිතල හිතල ඔය...සිත්තමී නංගෝ බෝම ඉස්තුතියි :)
සැහෙන්න හිතල හිතල ඔය සඳ කිඳුරු කෑල්ල ලියා ගත්තේ...ඒකයි ඕක ලියන්ට මේ හැටි පමා උනේ...දැන් නම් කතාවේ අවසානෙත් හිතාගෙන ඉන්නේ...

ඕන් ඊළඟ කොටස දිගට ලියල ඇති :)අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-57653711224620403472012-12-27T04:39:35.530+05:302012-12-27T04:39:35.530+05:30ආයිබෝවන්ඩ පොඩ්ඩි යේ !! පිලිපීනෙ පැණි රහයිදෝ? හි හි...ආයිබෝවන්ඩ පොඩ්ඩි යේ !! පිලිපීනෙ පැණි රහයිදෝ? හි හි

හරි හරි ඊළඟ කොටස දිගට ලීව ඕං :Dඅමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-46016092883829124802012-12-27T04:34:13.213+05:302012-12-27T04:34:13.213+05:30හිතල හිතල අමාරුවෙන් ලිව්වමත් මෙයාල ඇවිත් සුට්ටම සු...හිතල හිතල අමාරුවෙන් ලිව්වමත් මෙයාල ඇවිත් සුට්ටම සුට්ටයි ගානවා. මොනාද අයියො :P :Pඅමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-22673643904938360232012-12-26T10:20:26.203+05:302012-12-26T10:20:26.203+05:30හෙහ්, හෙහ්, මොකක්ද බොල අමා උඹ කරන්නෙ?.....සික්...ම...හෙහ්, හෙහ්, මොකක්ද බොල අමා උඹ කරන්නෙ?.....සික්...මදෑ...කතාවට සමවැදිල හේම හරි බරි ගැහෙනකොට, වෝම් අප් වීගෙන එක විදිහක් වෙලා එනකොට, මෙන්න ඩොග් ගාල ඉවර කරල....උඹ තියන්ට වටිනවද අම්මප?....අර ලෙඩක් තියෙන්නෙ..ආන්න හරි ඒක තමා...හරියටම ආන්න ඒ ලෙඩේ වගේම තමා ......හරි ඒක ගැන දැං ඇති....

හරිම අපූරුයි බොල කතාව....සිත්තමී කිව්වැහෙ අර පෝය දවසෙ පංසලේ දැක්කයි කිව්ව ගෑණු ළමය කතාවට අරගෙන තියන හැටි නම් කියල වැඩක් නෑ....එළ ද බ්‍රා...

හරි..එහෙනං ඔහොම සුට්ට සුට්ට හරි කමක් නෑ..ලියාපංකො කොටස් දහ පාලොහක්..හොඳේ?

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-86186857753737762862012-12-26T09:01:15.547+05:302012-12-26T09:01:15.547+05:30අමා අක්කේ... අනේ අර වික්‍රම පෝය දවසෙදි දැක්ක ගෑණු ...අමා අක්කේ... අනේ අර වික්‍රම පෝය දවසෙදි දැක්ක ගෑණු ළමයා ගැන කිව්ව කතාව ඔයා කොච්චර ලස්සනට ගලපලා තියෙනවද... මට කඳුළුත් ආවා මේ ටික කියවද්දි:
/*සංසාරගත ප්‍රේමයක් ගැන මේ වගේ හිතන පතන කෙල්ලක් ලැබෙන කොල්ල මොන තරම් වාසනාවන්ත ද කියල මට හිතුන. මම ඒ රචනාව කියෝගෙන කියෝගෙන ගියේ තිබහේ මැරෙන්ට ගිය මිනිහෙක් වතුර බීගෙන බීගෙන යනව වගේ.*/

අනේ තව දිගට ලියන්න. හුස්ම අල්ලගෙන කියවගෙන යද්දි එක පාරටම හුස්ම ටික යනවා හිටි ගමං මෙහෙම නතර කළාම. තව එක කොටසක් දෙකක් නෙවෙයි, ඔයාට ඕන තරම් තව කොටස් ලියන්න. ඒත් දිග ඒවා හොඳේ. :) :) :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-83557424792758798562012-12-25T17:00:19.189+05:302012-12-25T17:00:19.189+05:30කොටම කොටයි නේන්නම්. මෙහෙමත් කතා ලියනවද?:-)
ඉතිරි ...කොටම කොටයි නේන්නම්. මෙහෙමත් කතා ලියනවද?:-)

ඉතිරි කොටස් ටික බලලාම කමෙන්ට් දාන්නම්. සංසාරේ පුරා පතාගෙන ආපු, ලස්සන ආදර කතාවක් බව නම් පේනවා.

කෝ අමා අර පැණි??? :-DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8509600443809072602.post-54451019620911172482012-12-25T16:24:16.923+05:302012-12-25T16:24:16.923+05:30අද සුට්ටිම සුට්ටනෙ ලියල තියෙන්නේ...
අද සුට්ටිම සුට්ටනෙ ලියල තියෙන්නේ...
බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.com